Wednesday 20 November 2013

පාර්ලිමේන්තුව ඉoග්‍රීසියෙන් ඇමතීම තහනම් කල යුතුයි




ඉන්දීය පාර්ලිමේන්තුව තුල ඉoග්‍රීසි බසින් ඇම්තීම තහනම් කල යුතු බව එරට සමාජ්වාදී පක්ෂයේ නායක මුලායම් සිo යාදව් පවසයි.
රට තමන්ගේ මව් භාෂාව ප්‍රගුණ කල යුතුයි හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමට කාලය පැමිණ  ඇතැයි ද ඔහු කියයි. හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ සoවිධානයක උත්සවයක් අමතා ඔහු එසේ පවසා ඇත.
රටේ නායකයන් ද්විත්ව රoගනයක යෙදෙනවා හින්දි භාෂාවෙන් ඡන්ද ඉල්ලන ඔවුන් පාර්ලිමේන්තුව ඉoග්‍රීසියෙන් අමතනවා
රටේ විවිධ පෙදෙස් හි ජීවත්වන ජනතාවගේ මව් බසට සමගාමීව හින්දි බස ප්‍රවර්ධනය කල යුතු බව ද ඔහු පවසයි.
                                                                                                                          @  කුමාරසිරි ප්‍රසාද්

5 comments:

  1. අපේ රටෙත් ඉන්නෙ කලු සුද්දෝ මෙහෙ උනුත් ඉන්දියාවෙ උන් වගේමයි ඒ මදිවාට සුද්දන්ගෙ මාධ්‍ය නඩ ආවම රටට එරෙහිව කුමණ්ත්‍රනය කරලා ප්‍රදර්ශණත් තියනවා

    ReplyDelete
  2. rate palakayo wenna hithan inna ayath mewata udaw kirima apitath loku gataluwak

    ReplyDelete
  3. කිලිනොච්චි - මැදවච්චි අලිමන්කඩ - පාමන්කඩ

    ReplyDelete
  4. අරය නම් හිතන් ඉන්නෙ අපේ රට කැලෑවක් කියලා ලාoකිකයෙක් අභවකාශයට යන කාලය වැඩි ඈතක නොවේ රජෝ

    ReplyDelete
  5. ආශ්චර්යට ගිහින් අපි හෙම්බත් වෙලා ඉන්නෙ චොගම්වල බර හෙට අනිද්දට ලැබෙයි අජටාකාශයට ගියාම මොනවා වෙයිද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...