Monday 18 November 2013

ජනපති ඡන්ම දිනයට ගාල්ලේ දන්සැල්



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හැටඅටවන 68 ජන්ම දිනය නිමිතිකරගෙන ගාල්ල දිසත‍්‍රික්කයේ පාර්ලිමේන්තු පළාත් සභා මහනගර භා ප‍්‍රාදේශිය, සභා රාජ්‍ය ආයතන විවිධ වැඩසටහන් රැසක් පැවත්වණු ලැබීය. මේ යටතේ ආගමික වැඩසටහන්ද, සමාජ සත්කාරක වැඩසටහන්ද, දැන්සැල් හා බඩුමළු ලබා දීමද මෙහි දී සිදුකෙරෙණි. ගාල්ල නගරයේ වෙළෙඳ ප‍්‍රජාව එක්ව සංවිධානය කළ කිරිබත් හා කැවිලි පෙවිලි දන්සැල හා බත් දන්සැල ද ඊයේ 18 දවස පුරා ගාල්ල නගරයේ දී පැවැත්විණ.

මෙම අවසථාවට එක්කවු සුළු අපනයන හෝග නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම, ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දොස්තර රමේෂ් පතිරණ,යන මහත්වරුද,මෙම අවස්ථාවට එක්වෙමින් දන්සැල් වැඳ පුදා ගත්හ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...