Tuesday 5 November 2013

මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරයට අතුළුවන මාර්ගය අබලන්



හබරාදුව ප‍්‍රාද්ශිය සභා බල ප‍්‍රදේශයේ කොග්ගල  පිහිටි මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරයට අතුළුවන   මාර්ගය ගමනා ගමනයට නුසුදුසු අයුරින් අබලන් වී ඇත. මෙම මාර්ගයේ කොටසක් කැඩි බිදි විනාශවි ඇති අයුරු ජායාරුපයේන් දැක්වේ.
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් වියතාණන් ජන්මභුමිය ලැබු නිවස පිහිට ඇත්තෙද මෙම මාර්ගයේය. දිනපතා පාසල් ළමුන් විශාල ප‍්‍රමානයක් මෙම ජන කෞතුකාගාරය නැරඹිමට ද පැමීණෙයි.
ඉතා ඉක්මනින් මාර්ගය සංවර්ධනය කරන මෙන් මෙය නැරඹිමට එන ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති..
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...