ඩෙංගු මර්ධනය කරන්න තරා තිරම කුමක් වුවත් නීතිය ක්‍රියාත්මක කරන්න
අම්පාර දිසාපති කියයි
මෙම වසර තුල අම්පාර දිස්ත්‍රික්කයේ ඩෙංගු
උවදුරින් පිඩාවට පත් වු සංඛ්‍යව 112 බව අම්පර මැලේරියා ප්‍රාදේශිය කාර්යාලයේ වෛද්‍ය
රසික හසන්ත පෙනවාදෙයි.මසක පමන කාලයක සිට අම්පාර දිස්ත්‍රික්කට විටෙන් විට ඇද හැලෙන
වර්ෂාව හේතුවෙන් අවට පරිසරය තුල ජලය රැදෙන ස්ථාන බහුල විය හැකි බැවින් ඩෙංගු
මදුරුවන් බොවන ස්ථාන වැඩිවිය හැකි බැවින් අවදානය යොමු කරණ ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටි .

යම් රාජ්‍ය ආයතනයක් එම ආයතන අවට පරිසරය
අපිරිදු අකාරයකින් මදුරුවන් බොවන පරිදි පවත්වන්නේ නම් එම ආයතන සදහා නීතිමය පියවර
ගන්නා ලෙස එහිදි අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා පොලිසියට සහ මහජන සෞඛ්‍ය
පරික්ෂක වරුන් හට උපදෙස් ලබාදෙන ලදි.
අම්පාර පොලිස් පරිසර ඒකකයේ ස්ථානාධිපති එස්. එම් .පි.සතරසිංහ මහතා
පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ 1682 පරික්ෂා කල බවත් ගෘහ ඒකක 15762
පරික්ෂා කිරිමෙන් කිටයන් බෝවන ස්ථාන 146 හදුනා ගෙන තිබෙන බවත් පුදගලයින් 123
දෙනෙකු හට නඩු පැවරු බවත්ය.

දිගාමඩුල්ල සමුහ චන්දන ලියනආරච්ච්
පහුගිය ටිකේ ඔහෙට වපු නිසා ආයෙම ඩෙංගු හිස ඔසවන්න පටන් ගනී, එක මහා නරකම ලෙඩක් ,, ඒ වගේම එකේ වේදනාව දැනෙන්නේ තමන්ගේ පුලේ කෙනෙක් මැරුණම තමයි ,,
ReplyDelete