Saturday 16 November 2013

චාල්ස්ගෙන් කෙල්ලකට මලක්

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා  මෙරටට පැමිණීමට පෙර  ඉන්දියා අගමැති මනමෝහන් සින් මහතා හමුවිය.ද්විපාර්ශ්වික කලාපීය හා අන්තර් ජාතික කටයුතු පිළිබදව මෙහිදී සකච්ඡා කල බව පැවසේ. මේ අතර  තම උපන් දිනයේ දී ඉන්දියාවේ සිටි චාල්ස් කුමරු කල්කටාවේ දී සාප්පු සoකීර්ණයක ඉහල මාලයේ සිටි බ්‍රිතාන්‍ය කාන්තාවකට රෝස මලක් විසි කල බව එරට මාධ්‍ය පවසයි.
@ කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. මෙයා ආස නාකි කෙල්ලන්ටයි

    ReplyDelete
    Replies
    1. හි හි අනේ එයාට එහෙම කියන්න එපා ,ජනතාවගෙන් යැපෙන පරපෝෂිත කුමාරයට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...