ලoකාව මෙම තරගාවලියට සහභාගී වූ රටවල් වේ.
ටෂ්මි කවිෂ්කා හා විරාජිනී කල්හාරි, කාතා හා කුම්තේ ඉසව් සඳහා රන් පදක්කම් දිනා ඇත.
කාතා ඉසව්ව ට රන් පදක්කම් හා කුම්තේ ඉසව්වට රිදී පදක්කම් රජිත මහවත්ත , අශ්මිනි අවන්දි , චේතනා රසාදරී දිනා ඇත.කුම්තේ ඉසව්ව්ට රන් පදක්කම් හා කාතා ඉසව්වට රිදී පදක්කම්, අබ්දුල් වුහිස්, රවිදු සාගර හා ඉමාෂා සන්දීපනි ලබා ඇත. කාතා හා කුම්තේ ඉසවු වලට රිදී පදක්කම් අයිෂා ෆරීන් ලබා ඇත.සනිදු ධනුෂ්ක කුම්තේ ඉසව්වට රිදී හා කාතා ඉසව්වට ලෝකඩ පදක්කම් දිනා ඇත.
@ කුමාරසිරි ප්‍රසාද්
No comments:
Post a Comment