Wednesday 20 November 2013

නින්දවුර්හි ප්‍රචන්ඩකාරිව හැසිරුන මුස්ලිම් ජාතික තරුණයින් 16ක් තවදුරටත් ඇතුලේ



පැය විසිහතරකට වැඩි කාලයක් අම්පාර නින්දවුර් ගම්මාණයේ මුස්ලිම් ජනතාව කල්මුණේ අක්කරපත්තු මාර්ගය අවහිර කරමින් සිදු කල උද්ඝෝෂනය විසුරුවා හැරිමත් සමග පොලිස් කැරලිමර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු කැරළිකරුවන් 21 දෙනා සම්මන්තුරේ මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරි පත් කිරිමෙන් පසුව 7 දෙනෙකු රුපියල් 50000 බැගින් ශරිර ඇප මත මුදා හැරිය අතර ඉතිරි 14 දෙනා මෙමස 22 දින තෙක් රක්ෂිත රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙස සම්මන්තුරේ මහේස්ත්‍රාත් ටි.කරුණාකරන් මහතා නියෝග කරන ලදි.

රජයේ දෙපලවලට හානි සිදු කිරිම සහ පොලිසියට පහරදිම යන චෝදනා මත මෙම පිරිස 20 දින උසාවියට ඉදිරිපත් කරන ලදි.




                                                          @දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...