Saturday 9 November 2013

ආයුර්වේද දින චරියාවන් හා බැදුණු පෝෂණ රටා


හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්දුම්මුල්ල සමෘද්ධි කලාපයේ සිටින සමෘද්ධිලාභින් සදහා
ආයුර්වේද දින චරියාවන් හා බැදුණු පෝෂණ රටාව යටතේ දැනුවත් කිරිමේ වැඩ සටහනක් හල්දුම්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත් විය.



එහි දී හල්දුම්මුල්ල ප්‍රාදේශීය ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ආර්.ඒ.එච්.ඩී.අයෝෂිමා රණවක මහත්මිය
විසින් දැනුම්වත් කිරීම සිදු කල අයුරු සහ පැමිණ සිටි පිරිසෙන් කොටසක් මෙහි දැක්වේ.
@ හල්දුම්මුල්ල සමුහ සිරිල් සෙනෙවිරත්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...