කටුනායක ඇවරිවත්ත නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළද සැලක බුදු රුව සහිත තරුණයින් පළදින අත් වැසුමක් හමුදා බුද්ධි අoශ නිලධාරියෙකු අතට පත්වීමෙව්න් පසු ඔහු පොලිසියට කල දැන්වීමකට අනුව කටුනායක පොලීසියේ නිළධාර්හු එම කඩය අද (28) සවස පරීක්ෂා කළහ. මෙම අවස්ථාවට බොදු බල සේනා සoවිධානයේ හිමිනමක් හා ප්‍රදෙශයේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා සහභාගීවූහ
@ කුමාරසිරි ප්‍රසද් - ගුවන් තොටුපොළ
හාමුදුරුවො මොකටද පොලිසියෙන් කරන්න ඕනෙ වැඩේට?
ReplyDelete