
මෙම ධූමකේතුව පිලිබඳ විවිධ මත පලකල අතර සියළු තාරකා විද්‍යාඥයින්
මෙය පිලිබඳ අවධානයෙන් පසුවෙයි. කලක්
තිස්සේ බලාසිටි අයිසන් ධූමකේතුව 2013 නොවැම්බර් මාසය
වෙද්දී පෘඨිවියේ කක්‍ෂයට ඇතුළු විය. විදේශිය තාරකා විද්‍යාඥයින්ට පහසුවෙන් මෙය
ඡායාරූපගත කරන්න වගේම පියවි ඇසින් හැකියාව ලැබි ඇත. නොවැම්බර් 20න් පස්සේ ශ්‍රී ලංකාවාසීන්ට පාන්දර 4.30ට විතර නැගෙනහිර අහසේ කන්‍යා රාශියට (Virgo) අයත් දීප්තිමත් තාරකාව වන ස්පිකා (Spica) නම් තාරකාව අසල දකින්න පුළුවන් බව
විද්‍යාඥන් පෙනවා දුන්නද 21 වන දින නැගෙනහිර පළාතේ අම්පාර රජ වැව් තාවුලෙදි මෙම
ධුමකේතුව දැක ගැනිමට නොහැකි විය . අයිසන් ධූමකේතුව තම කක්‍ෂෙය් තවදඅරටත් ගමන් කරද්දි හිරුගේ රශ්මිය නිසා දීප්තිමත්ව දිලිසෙනු
දැකිය හැකි බව පැවසෙන අතර මෙය දෙසැම්බර් මුල
සති දෙකක කාලයක් අපට දැකිය හැකි
වන බව තාරකා
විද්‍යාඥන් පවසා සිටි.
2013 නොවැම්බර් 28 වනදා පමණ වන විට හිරුගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර 1,165,000ක්
පමණ දුරින්
තිබෙන මෙය කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුක්ත වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටර 1,360,000 පමණ වන බවට විස්වාස කෙරේ.
මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.
මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.
මෙම ධුම කේතුව පිළිබද සොයා බැලිම සදහා එච්.ආර්.අරුණ
භණ්ඩාර පි.එස්. චාමර සුලක්ෂක්චන ඩි.එම්. සෙනවිරත්න එම් සෙනවිරත්න ජි.කේ.ගනේගෙදර
ටි.එල් දර්ශන තරංග කේ.එච්.සුජිත් කුමාර යන
සාමාජිකයින් එක්ව සිටිහ.
@චන්දන
ලියන ආරච්ච්
thanks chandana
ReplyDelete