ගාල්ල බන්දනාගාරය හා බුස්ස බන්දනාගාරය මගින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මදුරු මර්දනයට පියවරගෙන ඇති බව ගාල්ල බන්දනාගාරය පවසයි.මේ යටතේ බන්දනාගාර නිලධාරීන් හා නේවාසික සිරකරුවන් සහභාගිත්වයෙන් යුතුව, ගාල්ල දිස්ත‍්‍රිකයේ තෝරාගත් පාසල් වල පිරිසිදු කටයුතු සිදු කිරීම සිදුකරන බව ගාල්ල බන්දනාගාරය පවසයි. මේ සඳහා පාසල්වල විදුහල්පති වරු හා දු දරුවෝද දෙමපියෝද එක්කර කර ගැනෙති.
@ ලංකින්ද නානායක්කාර
මේ යටතේ,ගාල්ල රත්ගම, සිරිසුමන විද්‍යාලයේ පැවැති පවිත‍්‍රතා ශ‍්‍රමදාන වැඩසටහනට එක්වු
විදුහල්පති නිමල් සිරිවර්ධන, වැලි කතරක හරිත ලොවක් සංවිධානයේ ප‍්‍රධාන
සංවිධායක,ඒ .ඊ චන්දන ,යන මහත්වරුද, පිරිසක්ද රැදවියනගෙන් කොටසක්ද මෙම ජායාරූපයේ සිටිති.
නලීන්....උඹටත් උඹේ සියළුම සගයින්ටත් මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමේක පත්තරේ දාන්න...
ReplyDeleteබෝඩිමේ කන්න දෙන ඒවාට හරි යන්න වැඩ අරං වගේ.
ReplyDelete