Tuesday 5 November 2013

කියුබානු තානාපති ඉන්දිරා ලෝපේස් අර්ගුඑලාස් මැතිණිය සහ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මැතිණිය අතර හමුවක්

කියුබානු තානාපති ඉන්දිරා ලෝපේස් අර්ගුඑලාස් මැතිණිය ඉකුත් සතියේ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මැතිණිය බැහැදැකීම සඳහා ගාල්ල පිහිටි ආණ්ඩුකාර නිල නිවසට පැමිණියාය.
මෙහිදී කියුබානු තානාපති සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ගරු කුමාරි බාලසූරිය මැතිණිය අතර ද්විපාක්ෂික සාකච්ජාවක් පැවැත්විණ.
මෙම අවස්ථාන සදහා කියුබානු තානාපති ලේකම් විල්ෆ්‍රඩ් ජයසිංහ මහතා ද සහභාගී විය.
ඡායාරූප
සාකච්ජාවෙන්පසුවකියුබානුතානාපතිඉන්දිරා ලෝපේස් අර්ගුඑලාස් මැතිණිය සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ගරු කුමාරි බාලසූරිය මැතිණිය අතර සම්ප්‍රදායික සිහිවටනයන් හුවමාරුව ඡායාරූපයේ දැක්වේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...