Sunday 3 November 2013

ලක්ෂ ගණනක හොර බේත්

රුපියල් තුන් ලක්ෂ හතළිස් පන් දහස් නවසිය හැත්තෑපහක් වටිනා වේදනා නාශක බෙහෙත් තොගයක් බලපත්‍ර රහිතව හා රහසිගතව මෙරටට රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගුවේ සහකාර රේගු අධිකාරී කේ එච් ජී ජී සමීර ඊයේ අලුයම අත් අඩන්ගුවට ගත්තේය.මුම්බායි සිට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් ගමන් මල්ලේ රහසිගත කුටි තුල හා ඇඳුම් අතර සඟවාගෙන මෙම බෙහෙත් රැගෙන ආ බව රේගුව කියයි.
රේගු අධිකාරි ඉන්ද්‍ර උක්වත්ත මහතාගේ මූලිකත්වයෙන් නියෝජ්‍ය රේගු අධිකාරි ඩී ඩී එස් සී මයිකල් , සහකාර රේගු අධිකාරීවරුන් වන කේ එච් ජී ජී චමීර , එම් පී ජී විජේසේකර , එම් ඒ ශාන්ත , එල් ආර් නානායක්කාර සහ ඩී සී අබේනායක මහත්වරු වැඩිදුර විමර්ෂණ කළහ.
@ කුමාරසිරි ප්‍රසාද්

3 comments:

  1. ලංකාවේ නිව්ස් අහන්නේ බලන්නේ නැති මට මෙතන හොද තැනක් වෙයි

    ReplyDelete
  2. ඔව් ඔව් එන්න දිගටම

    ReplyDelete
  3. නලින් මල්ලි මමත් ගොඩවුනා.
    වැඩේ එල...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...