Saturday 16 November 2013

ගුවන් තොටේ විරෝධතා ගුවන් සේවා නීති වලට පටහැනියි.

චැනල් 4 මාධ්‍ය පිරිස මෙරටට පැමිණෙන අවස්තාවේ ගුවන් තොටුපොළ තුල කල විරෝධතාව අන්තර් ජාතික ගුවන් සේවා නීති හා රෙගුලාසි වලට පටහැනි බව පැවසේ.ගුවනින් පැමිණෙන ගුවන් මගියෙකුගේ ආරක්ෂාව සහතික කිරීම අදාළ ගුවන් තොට පරිපාලන සමාගමේ වගකීමක් ලෙස  අන්තර් ජාතික ගුවන් සේවා නීතියේ ඇතුලත් බව එහි නිළධාරියෙක් කීය. 



පොදු රාජ්‍ය නායක සමුලුව පැවති කාලයේ කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්හල් දෙකක සේවක සේවිකාවෝ වැටුප් වැඩිවීම් හා පහසුකම් ඉල්ලා කල වර්ජන සහ උද්ගෝෂණ තාවකාලිකව අත්හිටුවා ඇත.චෝගම් සමුලුවට ගරු කිරීමක් ලෙස තම විරෝධතා කල්තැබූ බව  වෘත්තීය සමිති පවසති.
@ කුමාරසිරි ප්‍රසාද්

3 comments:

  1. එහෙම නම් මහින්ද රාජපෂ ලන්ඩන් යද්දී එල්ටීටීඊ ආධාරකරුවෝ හීත්‍රෝ එයාපෝර්ට් එකේ පිටවෙන දොරටුව ළඟ කෑගැහැව්වේ... ඒදේම ක්‍රිකට් ටීම් එකටත් කරානෙ. ඒවා හොඳයි ..මේවා නරකයි!

    ReplyDelete
  2. මෙහේ ගුවන් තොටුපොලේ පාලකයෝ ගුවන් සේවා නීති තමන්ගේ වාසියට යොදාගෙන නිලදාරීන්ට එරෙහිව පොලීසියේ පැමිනිලි කරත් වැඩක් නෑ ගුවන් සේවා නීති රටේ නීතියට වඩා ලොකුලු

    ReplyDelete
  3. මෙහේ තියෙන්නේ අත්තනෝමතික පාලනයක් දේශපාලන බලධාරිනුත් ගොනාට අන්දලා වෙන රටවල ගුවන් තොටුපොල ඇතුලෙ පොලීසි තියෙනවා ඔය කෙහෙල් මල් නීතිය ඉස්සහරට දාගෙන මෙහේ පොලීසිය අයින් කලා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...