Saturday 16 November 2013

රජරටින් හා බටහිරින් කරාතේ තරු

නේපාලයේ පැවති 4 වන විවෘත අන්තර් ජාතික කරාතේ තරාඟාවලියේ දී පොලොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ ඒ එල් සී ලාලින්ද්‍රා  තරඟාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රණය ලබා මව් රට පැමිණියාය. ශ්‍රී ලoකාව නේපාලය ඇතුලු රටවල් හතක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 580 ක් පමණ සහභාගී වූහ.


මෙම තරඟාවලියේ දී ශ්‍රී ලoකා ජාතික පාසැල් කරාතේ කණිෂ්ඨ කණ්ඩායමේ වැඩිම පදක්කම් ක්‍රීඩකයා වීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දුලීක නුවන් උදාර  සමත් විය.
@ කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. meka honda wadak gamatath thanak labena

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාන්ති මේකලා... ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...