මොණරා පිල් විදහා රංගනයේ යෙදෙන්නේ මොණරාට උරුම වූ නිදහස් වනාන්තරයේ දී ය.එහෙත් වනයෙන් එළියට පැමිණ මහපාර මැද පිල් විදහා නටන මොණරෙකු ඊයේ (03) ගාල්ල උඩුගම මහා මාර්ගයේ නාකියාදෙනියේ දී දැක ගත හැකි විය. පාර මැදට පැමිණි මොණරා පිල් විදහා නටන අයුරු ඡායාරූපයේ දැක්වේ.
එම අවස්ථාවේ පාරේ ගමන් කළ රථවාහන ද මොණරා ගේ රංගනයට ඉඩ දී රියදුරෝ තම වාහන නතර කරගෙන මොණරාගේ රංගනය නිමවනතුරු බලා සිටියහ.
එම අවස්ථාවේ පාරේ ගමන් කළ රථවාහන ද මොණරා ගේ රංගනයට ඉඩ දී රියදුරෝ තම වාහන නතර කරගෙන මොණරාගේ රංගනය නිමවනතුරු බලා සිටියහ.
ආර් එල් දීයගහගේ
මාත් දැකලා තියෙන්නේ tv එකේ තමයි ලයිව් දැකලා නැහැනේ
ReplyDeleteඔබ තමයි මේ බ්ලොගයේ පළමු කියවන්නිය. ආරයෙන් සාදරයෙන් පිළිගනිමි
Deleteමම නම් යාලදී ඕන තරම් දැකල තියෙනව.
Deleteබ්ලොග් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න කොමෙන්ට් කරන අයට පහසුවක් වේවි ඉදගෙන :)
ReplyDeleteඅයින් කළා
Deleteහ්ම්ම් දිගටම එන්නම්කෝ ,,දිගටම ලියන්නකෝ මගේ සුබ පැතුම්
Deleteඇනෝ විදියට පිළිතුරු දෙන්නෙ නලින් මල්ලිද?
ReplyDeleteඇනෝ විදියට පිළිතුරු දෙන්නෙ නලින් මල්ලිද?
ReplyDelete