Sunday 3 November 2013

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මර්දනයට සිරකරුවෝද එක්වෙති

ගාල්ල බන්දනාගාරය හා බුස්ස බන්දනාගාරය  මගින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මදුරු මර්දනයට පියවරගෙන ඇති බව ගාල්ල බන්දනාගාරය පවසයි.මේ යටතේ බන්දනාගාර නිලධාරීන් හා නේවාසික සිරකරුවන් සහභාගිත්වයෙන් යුතුවගාල්ල දිස්ත‍්‍රිකයේ තෝරාගත් පාසල් වල පිරිසිදු  කටයුතු සිදු කිරීම සිදුකරන බව ගාල්ල බන්දනාගාරය පවසයි. මේ සඳහා පාසල්වල විදුහල්පති වරු හා දු දරුවෝද දෙමපියෝද එක්කර  කර ගැනෙති.






මේ යටතේ,ගාල්ල රත්ගම, සිරිසුමන විද්‍යාලයේ පැවැති පවිත‍්‍රතා ශ‍්‍රමදාන වැඩසටහනට එක්වු විදුහල්පති නිමල් සිරිවර්ධන, වැලි කතරක හරිත ලොවක් සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක,ඒ .ඊ චන්දන ,යන මහත්වරුද, පිරිසක්ද රැදවියනගෙන් කොටසක්ද මෙම ජායාරූපයේ සිටිති.   
@ලංකින්ද නානායක්කාර

3 comments:

  1. නලීන්....උඹටත් උඹේ සියළුම සගයින්ටත් මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. මේක පත්තරේ දාන්න...

    ReplyDelete
  3. බෝඩිමේ කන්න දෙන ඒවාට හරි යන්න වැඩ අරං වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...