Tuesday 5 November 2013

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදූව සිට මාතර ගොඩගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඉමදූව, කොක්මාදූව, ගොඩගම ප්‍රදේශවල පිහිටි අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල මෙන්ම අංකොක්කාවෙල, දීගොඩ, හොරදුගොඩ, කොක්මාදූව, උඩුකාව යන ප්‍රදේශවල පා ගමනින් ගමන් කළ ජනාධිපති මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීය.
එහිදී එම ස්ථාන වෙත රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වූ අයුරු.

1 comment:

  1. නියමයි ලන්කින්ද ඔබ වැඩේ නියමෙට අල්ලගන තියනවා. අක්ෂර ගැනත් සැලකිල්ලක් දක්වන්න. ඔබ දන්න යාලුවනුත් මේ වැඩේට සම්බන්ධ කරගන්න. නිමල්වත් ගනිමු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...