Friday 27 December 2013

කලාපෙ පඩිත් වැඩි කරන්න


                   ආයෝජන මණ්ඩලය යටතේ වෙළද කලාප තුල හා ඉන් පිටත ආයතන වල සේවකයින්ටත් 2014 වසර ට වැටුප් වැඩිවීමක් ඉල්ලා සේවකයෝ SMS    අරගලයක නිරතවේ ජනපති අයවැයෙන් වැඩිකල රුපියල් 1200 ඇතුලුව රුපියල් 1500 ක් වටුප් වැඩිවීමක් ඉල්ලා BOI වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ ජoගම දුරකථනයට මෙම SMS යවති 
                                                    @ කුමාරසිරි ප්‍රසාද්


 

SMS   යවන ලෙස ඉල්ලා කටුනායක කලාපයේ සේවකයින්ට පත්‍රිකා බෙදන අයුරු


3 comments:

  1. පට්ටයි වීඩියෝවත් එක්කම නිසා නියමයි.

    ReplyDelete
  2. ස්තුතියි, කලාපේ ළමයි බොහෝ දෙනා ඉදිරියේ දී e - journalist පැත්තේ ගොඩවේවි

    ReplyDelete

  3. මේ පැත්තටත් ඇවිත් අඩුපාඩු කියන්න
    http://kumarasiriprasad.blogspot.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...