Thursday 5 December 2013

ගාල්ල මහින්ද විද්‍යාලයට 2013 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ ප‍්‍රථම ස්ථාන තුනක්



මෙවර පැවති 2013 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ ජයග්‍රහණ කිහිපයක් දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වී ඇත. නාට්‍ය කාන්ඩ තුනක ප්‍රථමස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් වී ඇත.



එහි දී ශේක්පියර් නාට්‍ය කාන්ඩය යටතේ ඔවුන් ඉදිරිපත් කර තිබු මැක්බර්ත් නාට්‍යය සම්මාන 11 ක් සමඟින් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත. එසේම කේ.බී. හේරත් නායඨ කාන්ඩය යටතේ ඉදිරිපත් කල දෝන කතිරිනා නාට්‍ය සම්මාන 11 සමඟින් ප්‍රථ ස්ථානය පත් ඇත. මහින්ද විද්‍යාලය ප්‍රථමස්ථානය දිනා ගත් අනිත් නට්‍ය කාන්ඩය ග්‍රීක නාට්‍ය කාන්ඩයයි. ඔවුන් යටතේ ඉදිරිපත් කල ඉයුමන්ඞීස් EUMANIDES (modern) නාට්‍යය සම්මාන 5 පහක් සමඟින් ප්‍රථම ස්ථානයට පත් වී ඇත.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...