Wednesday 4 December 2013

රුහුණු රන්සඵ හා රුහුණු ක‍්‍රාෆ්ට් කර්මාන්ත ප‍්‍රදර්ශණය 2013



දකුණු පළාත් සභාවේ වාසනාවන්ත ඇමතිවරයා මමයි. දකුණු පළාත් සභාවේ වාසනාවන්තම ඇමතිවරයා මමයි. මොකද බාදක මැදින් සැම අංශයක්ම ජයගෙන තියෙනවා. දැන් මට තියෙන එකම හීනය තමයි ජත්යන්තරයේ දකුණේ නම තියන්නය. දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය යු.ජි.ඩි. අරියතිලක මහතා පැවැසීය.
දකුණු පළාත් කර්මාන්ත ආමත්යාංශය මගින් සංවිධානය කරන ලද දකුණු පළාත් කර්මාන්ත කරුවන්ගේ ප්‍රදර්ශනය දකුණු පළාත් රාමීය කර්මාන්ත හා රිඩා යෞවන කටයුතු අමාත්යාය  යු.ජි.ඩි. අරියතිලක මහතාගේ රධානාත්වයෙන් පසුගිය (03) පෙරවරුවේ ගාල්ල රීඩා මණ්ඩප රවණාගාරයේදී විවෘත විණි.
මෙහි දී වැඩිදුරටත් කතා කළ යු.ජි.ඩි.අරියතිලක මහතා
අලි අඩුවෙනකොට ලණු වලින් කොහුවලින් හරි අලි හදන්න වෙනවා.නමුත් අයට ජන්ද බලයක් නැහැ.දකුණු පළාත් සභාව `ගදි විසුරුවා හරිනවලූ. කොහෙමත් පළාත් සභාවේ නිල කාලයත් දැන් අවසන් වෙන්න `ගයි. මේ අද අපි කරන්නේ අවසාන කර්මාන්ත රදර්ශනයයි. මේ පළාත් සභා නිල කාලය තුල සිදු කරන  අවසන රදර්ශනයයි. ජනාධිපති තුමා මට අමාත්යංශ 11 ක් දුන්නා. මම එය බාදක මැදින් මේ වෙනකොට ජය අරගෙන තියෙනවා. වැඩ කරන කොට බාදක එනවා. නමුත් මේ බාදක අවුල් සැම දෙයක්ම ආවේ පළාත් සභවේ  ඇතුලින්මයි. මුදල් ලැබීමේ දි පාවා අවුල් තිබුනා. වෙලාවකට මට මහා වේදනවාක් දැණූනා මේවා නිසා. දෙශපාලනෙන් ඉවත් උනානම් හොදයි  කියලාත් හිතුනා. නමුත් මේ හැම කට්ටක්ම කාගෙන මම හිටියා. මට බාර දිපු වගකිම ඉටුකරන්න අවශ්යනිසා. හැට ගනන් වල අපි දෙශපාලනයට අවේ රට පිළිබද හරවත් සංවාද තිබුණු යුගයක. දේශපාලනය තුළින් අපි ඉගනගත්තා. අද සභාවේ ඉන්නේ 77 පසු ඉපදුණු පිරිසක්. හැටගනන්වල අදහස් වලට ගරුකරන්නේ නැහැ. යුගයේ දේවල් එයලා අත්විදලා නැහැ.

මෙම අවස්ථාවට දකුණු පළාත් රධාන ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතුකොරල මහත්මීය, දකුණු පළාත් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් සුමීත් අලහකොන් මහතා,අතුළු රාජ් නිළධාරින් රැුසක් සහභාගිවුහ.


@ ,
ලංකින්ද නානායක්කාර 


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...