Wednesday 4 December 2013

දකුණු පළාත් සභාවේ මෙවර ජයග‍්‍රහනය හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. ශාන් විජයලාල් ද සිල්වා



දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ලෙස අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සුදානම් බව දකුණු පළාත් රධාන අමාත් ශාන් විජේලාල් සිල්වා මහතා පවසනවා. මහතා එසේ පැවසුවේ පසුගිය දෙවන 2 දින පළාත් රධාන අමාත් කාර්යාලයේ පැවති මාධ්   හමුවක දීය. මහතා මෙසේ පැවසීය, අපිට එහෙම ඕනම වෙලාවක මැතිවරණයකට යන්න පුඵවන් වෙලා තියෙන්නේ අපි ජනතාවගේ ඇහැට පේන ඇගට දැනෙන සංවර්ධනයක් දකුණ තුල සිදු කරලා තියෙන නිසා. පළාත් සභා අරම්භ කරපු  දිනයේ වගේම කතා බහක් අදත් රට තුල ගැන තිබෙනවා. අපි නොකඩවා දකුණු පළාත් සභාව ජයගරහනය කර තිබෙනවා. දකුණේ ජනතාව දුන්න වරම පළාත වෙනුවෙන් සේවය කරන්න දීපු බලපතරයක් සේ සලකා අපි වැඩ කරා. එම නිසා දකුණු පළාත් සභාවේ මෙවර ජයගරහනය හෙට ඉර පායනවා වගේ විශ්වාසයි.
මෙහි දී මධ්යවේදියෙකු ඇසු , මෙවර මැතිවරණයට විපක්ෂයෙන් මන්තරීවරු පැමිණෙනවාද යන රශ්නයට මහ ඇමති වරයා කියා සිටියේ, රී ලංකා නිදහස් පක්ෂයට ඔිනෑම අයෙකුට ඔිනෑම මොහොතක එන්ට සහ යන්ට පුඵවන් බවත් අපි රතිපත්ති වලට එකඟ නම් කිසිදු කෙනෙකුට පැමිණීමට බාධාවක් නොවන බවයි.
එසේම බොහෝ අවස්ථාවල රී ලංකා නිදහස් පක්ෂය රමුඛ සංධානය මහ ඇමති දුරය හිස්ව තබා තරඟ කර වැඩිම මනාප සහ ජේෂ්ඨත්වය අනුව ජනාධිපතිවරයා එය ලබා දෙන බව මහතා පැවසීය.
මාධ්යවේදියෙකුගේ රශ්නයක් වුන පළාත් මන්තරීවරුන් තමන්ට රතිපාදන නොදෙන බවට චෝදනාවක් තිබෙනවා යන්නට මහ ඇමති වරයා මෙසේ පැවසීය,
ඔීනෑම කෙනෙකුට සීමාවක් තිබෙනවා. ජනාධිපතිවරයාට තිබෙන දේ අනිත් ඇමති වරුන්ට නෑ. ඒකයි ජනපති කියන්නේ. පළාත් සභාවෙත් ඇමතිවරුන්ට තියෙන සමහර දේවල් මන්තරීවරුන්ට නෑ. මහ ඇමතිට ලැබෙන සමහර දේවල් අනිත් ඇමතිවරුන්ට නෑ. ඒක තමයි රමය ඒකයි සදහා වෙනම නම් දී තියෙන්නේ. සමහර අය ඔික ගැන හිතන්නේ නෑ. මම නම් ඔය පොඩි තැන ඉදලම ආපු නිසා ඔය හැම එකක්ම දන්නවා. මම වසර 21 ආසන සංවිධායක වරයෙක් ලෙස සිටියා. මම රී ලංකා එකට බැදෙන කොට මට ඡන්ද බලය වත් නෑ.
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...