Wednesday 4 December 2013

ණැන පහන තිලිණ ප්‍රධානය 2013



හබරාදුව සමුපකාර සමිතිය මගින් ක‍්‍රියාත්මක ණැන පහන උසස් අධ්‍යාපන ආයතනයේ දක්ෂ දරුවන් වෙත තිළිණ ප‍්‍රදානය කිරීමේ උළෙලක් පසුගිය දා හබරාදුව ණැන පහන අධ්‍යාපන මධ්‍යස්ථානයේදී පැවැත්විනි.
එහි දී එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවන්ගේ දක්ෂතා ඇගයීමට කළ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා  දේ දරුවන්ට කියන රජයේ සංකල්පය මත අපි ක්‍රියාකරමින් මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවයි.
ලංකාවේ සමුපකාර සමිතියක් විසින් මෙවැනි අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන ප‍්‍රථම සමුපකාර සමිතිය හබරාදුව සමුපකාර සමිතියයි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරුවන,කේ.ඞී ජයවික‍්‍රම,පී.පියසිරි, හබරාදුව සමුපකාර සමිතියේ සභාපති සමන්ත දිලාන් වැලිගමගේ, යන මහත්වරුද ,දරුවන් පිරිසක් හා දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ. 
@ ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...