ආයෝජන මණ්ඩලය යටතේ වෙළද කලාප තුල හා ඉන් පිටත ආයතන වල සේවකයින්ටත් 2014 වසර ට වැටුප් වැඩිවීමක් ඉල්ලා සේවකයෝ SMS අරගලයක නිරතවේ ජනපති අයවැයෙන් වැඩිකල රුපියල් 1200 ඇතුලුව රුපියල් 1500 ක් වටුප් වැඩිවීමක් ඉල්ලා BOI වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ ජoගම දුරකථනයට මෙම SMS යවති
@ කුමාරසිරි ප්‍රසාද්
SMS යවන ලෙස ඉල්ලා කටුනායක කලාපයේ සේවකයින්ට පත්‍රිකා බෙදන අයුරු
පට්ටයි වීඩියෝවත් එක්කම නිසා නියමයි.
ReplyDeleteස්තුතියි, කලාපේ ළමයි බොහෝ දෙනා ඉදිරියේ දී e - journalist පැත්තේ ගොඩවේවි
ReplyDelete
ReplyDeleteමේ පැත්තටත් ඇවිත් අඩුපාඩු කියන්න
http://kumarasiriprasad.blogspot.com