Wednesday 11 December 2013

ක්‍රීඩාවට සෙනසුරු අපලෙද ?


                            ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරටට නිර්දේශ ඉදිරිපත් කරන වටපිටාවක මෙරට සමහර ක්‍රිකට් ක්‍රීඩාoගණ පාඩුවට පවත්වාගෙන යන බව ක්‍රීඩා ඇමතිවරයා පිලිගනී.ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සහිතව අන්තර් ජාතික කරාටේ තරාගාවලියකට ඩුබායි ගිය මෙරට කණ්ඩායම ආපසු මව්බිමට පැමිණි මොහොතේ පටිගත කල සoස්කරණය නොකල දර්ශණ පහත දැක්වේ.

                                                                                                                           @  කුමාරසිරි ප්‍රසාද්





















1 comment:

  1. අපේ ක්‍රිකට් ටීම් එක අද ඩුබායි වල ,,, පැරදීගෙන එන්නේ , එයාලා එද්දී බලමු ප්‍රතිචාර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...