Saturday 4 January 2014




කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා චන්ද්‍රිකා ග්‍රාහක හා කොටස් රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. සැකකරුට රුපියල් පණස් දහසක දඩයක් නියම කර ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...