Thursday 2 January 2014

රජයට ලොකු ආදායමක්



            ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත් රුපියල් මිලියන විසි දෙකක් වටිනා රන් කැබැලි රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. 



                සැකකරුට රුපියල් ලක්ෂ 10 ක් දඩයක් නියම කර ඇත.ලේත් යන්ත‍්‍ර අච්චුවක්  තුල රන් කැබලි සගවාගෙන  චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරු බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි   ශ‍්‍ර‍්‍රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.




         චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරුගේ හැසිරීම පිලිබඳ ඇති වූ සැකය මතසහකාර රේගු අධිකාරී නුවන් අබේනායක   ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුල තබු කිසියම් යන්ත‍්‍ර කොටසක් තුල මෙම රන් කැබැලි සගවා තිබූ බව රේගුව පවසයි. 
                                                                                     ඡායාරූප - කුමාරසිරි ප්‍රසද් - ගුවන්තොටුපොළ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...