Saturday 5 July 2014

ඉන්දීය හෙදියෝ මව් බිමට


ඉරාක රජයට එරෙහිව සටන් කරන සුන්නි සටන්

 කරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉන්දීය හෙදියයෝ 46 

දෙනා අද සවස කේරළයේ කොචි ගුවන් තොටුපොළට

 පැමිණියහ.කුර්දිස්ථානයේ එර්බිල් ගුවන් 

තොටුපොළේ සිට ඉන්දීය ගුවන් සේවයේ බෝයින්

 777 ගුවන් යානයකින්  පැමිණෛ පිරිස පිළිගැනීමට

 කේරළ ප්‍රධාන ඇමති ඕමෙන් චන්ඩි මහතා පැමිණ 

සිටියහ.ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ගම්

 පළාත වන ටික්‍රිට් ප්‍රදේශයේ රෝහලක මෙම හෙදි 

පිරිස රදවාගෙන සිට ඇත.  

 


3 comments:

  1. අම්ම බය වෙලා කෙල්ලගෙ අතින් අදිනවා

    ReplyDelete
  2. ඇමති කෙනෙක් නේ ඒකයි

    ReplyDelete
  3. පස්සේ කාර් එකෙන් ඇවිත් උස්සන් ගියොත්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...