Saturday 22 March 2014

විපක්ෂයක් නෑ දෙන්න කෙනෙක් නෑ


         ආණ්ඩුවේ පචවාහිනී රට ඇතුලේ බොරු  මත පතුරනවා පොම්පකරනවා ඒවා කරලා තියෙන්නේ ආණ්ඩු විරෝධී ඡන්ද දායකයා දුර්වල කරන්න උදාසීන කරන්න මානසිකව වට්ටන්න ඡන්ද පොළට යන එක නවත්වන්න ඒ එකක් තමා විපක්ෂයක් නෑ දෙන්න කෙනෙක් නෑ එක ඒ නිසා මේවාට රැවටෙන්න එපා යයි ලාල් කාන්ත මහතා කටුනායකදී කීය.
     කටුනායක වෙළද කලාප සේවක එකමුතුව සන්විධානය කල සේවකයින් දැනුවත් කිරීමේ ජනහමුවකදී  ඔහු එසේඅ පැවසීය.
රටේ හැම තැනම  හැමෝම රජයට බනිනවා ජනාධිපතිතුමාට ඊයේ පෙරෙදා රහස් වාර්තාවක් ගියා ඒකෙ තිබුනේ රට හැමතැන ජවිපෙ වටා ජනතාව එකතු වෙනබව යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.


2 comments:

  1. ජනතා විමුක්ති පෙරමුණ රට හදන්න යන්නේ කොහොමද කියලා පැහැදිලි මදි.මාක්ස්වාදය අපේ රටට ගලපන්න යන බොරු වැඩේ ඉස්සර වෙලා නවත්තල දැම්මොත් ජනතා විමුක්ති පෙරමුණ ගැන යම් විශ්වාසයක් ඇතිවෙයි රටේ ජනතාව අතර. මාක්ස්වාදය කරේ තියාගත්ත පක්ෂ වලට මේ රටෙ චන්ද දිනන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අද ජවිපෙ ජනහමු වලදි මාක්ස්වාදය කතා කරන්නේ නෑ රජය විවේචනය කරනවා ප්‍රශ්ණ ගැන කතා කරනවා
      මේ පැත්තටත් ඇවිත් යන්න
      http://kumarasiriprasad.blogspot.com

      Delete

Related Posts Plugin for WordPress, Blogger...