Thursday 20 March 2014

අලියගෙන් මන්ත්‍රී - බුලත් කොළයෙන් ඇමති




                          එක්සත් ජාතික පක්ෂයේ හිතවතාට පාක්ෂිකයට මේ ආණ්ඩුව පෙරලන්න ඕන හැබැයි ඒ ඕනකම නායකයින්ට නෑ ජනතාව වෙනුවෙන් එකතුවෙලා සටන් කරන්න ඕන සජිත්  හා රනිල් මහත්වරු  ආණ්ඩුවත් එක්ක  සටන පැත්තකින් තියලා දෙන්න සටන් කරනවා නායකත්වය බෙදාගන්න යැයි ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ කටුනායක ආඩිඅම්බලම හන්දියේ පැවති ජන හමුවක් අමතමිනි.
                  ඒ වගේම තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන අය අලියගෙන් ගන්නවා මන්ත්‍රීකම ඊට පස්සේ ආණ්ඩුවෙන් ගන්නවා ඇමතිකම  මේ  ආණ්ඩුවේ ඇමති බහුතරය අලියගෙන් ආව අය 
පසුගිය මහ මැතිවරණයෙදී මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නේ නෑ ආණ්ඩුවට අද තියනවා  ඔහු වැඩිදුරටත් පැවසීය
                                                                                                                                                                                                                                    @  කුමාරසිරි ප්‍රසාද්  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...