Friday 1 August 2014

ආසියානු මට්ටම අභිබවා


කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත් සාමජික රග්බි තරඟාවලියේ පළහ ශූරතාව දිනූ ශ්‍රී ලOකා කණ්ඩායම පෙරේදා 30 සවස දිවයිනට පැමිණියේය. ට්‍රිනිඩැඩ් හා ටොබැගෝ කණ්ඩායම ලකුණු 43-07 ක් ලෙස පරාජයට පත් කරමින්  ශ්‍රී ලOකාව ශූරතාව දිනා ගත්තේය.

අපේ  කණ්ඩායම ආසියානු මට්ටම අභිබවා ගොස් තිබෙනවා  ඉදිරි අනාගතයේ ලෝක මට්ටමේ තරගවලදී කුසලතා දැක්විය හැකියි.  ලOකා කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු බඳවා ගතහොත් තවත් ඉදිරියට යා හැකි බව රග්බි සOගමයේ ලේකම් ගෲප් කැප්ටන් නලින් ද සිල්වා මහතා ගුවන් තොටුපොළෙදී  පැවසීය.


2 comments:

  1. විදේශීය ක්‍රීඩකයෝ බඳවාගත්තොත් ලංකාවෙ ටීම් එක බවට පත් වෙන්නෙ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මීට කලින් ලoකාවේ පාපන්දු කණ්ඩායමට අප්‍රිකානු ක්‍රීඩකයෝ සෙලම් කලා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...