Monday 12 May 2014

ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ වාර්ශික වෙසක් මහා පෙරහර මෙවරත් සාර්ථකව

ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ පැවැති වෙසක් මහා පෙරහර වාර්ෂිකව මෙවරද පැවැත් විණි. උඩරට පහතර නැටුම් වැයුම් ගායන වාදන රංගන වෙසක් බැති ගීතද මගින් පෙරහර අලංකාර වු තිබිණි. නිලමේ අලි , වඩිග පටුන, ආදි  රංගන රැසක් ද දැකිය හැකි වුහ.
විද්‍යාලයේ විදුහල්පති ආර්.ඞී ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය මහ සිසු දරුවන් මෙම වෙසක් පෙරහැර සංවිධානය කර තිබුණි.
@ලංකින්ද නානායක්කාර

1 comment:

  1. මේ බ්ලොග් පිටුවත් අපේ දර්ශකයට යොමුකරන්න. අපට මෙය ඇතුල්කර පාඨකයාට හඳුන්වා දියහැකියි. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...