යුනිකේත අකුරු ඇසුරින් මාධ්‍ය මෙහෙවරේ යෙදෙන සැම දෙනාටම හිමි බ්ලොග් අඩවිය.
Pages
මුල් පිටුව
අඩවිය හා සම්බන්ද වීමට
Monday, 12 May 2014
බටේමුල්ල ජාතික පාසලේ වෙසක් පෙරහර ඉමදුව නගරයට
වෙසක් පොහොය නිමිත්තෙන් ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ සිසුන් අද 13 දින පෙරහර ඉමදුව නරගරය ඇතුළු අවට ප්‍රදේශ වල සැරිසරනු ලැබුවා.
අලංකාර නර්තන අංගවලින් සමන්විත වු මෙම පෙරහැර සදහා බටේමුල්ල ජාතික පාසලේ සියලු වයස් කාන්ඩ වල දරුවන් එක්ව සිටියා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ පෙරහැරේ අවස්ථා කිහිපයකි.
@ ලංකින්ද නානායක්කාර
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment