Tuesday 6 May 2014

මහා මණ්ඩල සභාපති



ක්සත් ජාතීන්ගේ සoවිධානයේ මහා මණ්ඩල සභාපති    ජෝන් අචේ මහතා 2014 ලෝක තරුණ සමුළුවට සහබාගී වීමට ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.යෞවන කටයුතු හා නිපුණතා සoවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම හා නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි මහත්වරු ගුවන් තොටුපොළේදී ඔහු පිළිගත්හ.
ඡායාරූපය-කුමරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

1 comment:

  1. ඔබේ බ්ලොග් පිටුව අපේ දර්ශකයට ඇතුලත් කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...