Sunday, 9 February 2014
ස්වරනාභරණ ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට
ස්වරනාභරණ තොගයක් ගමන් මල්ලේ සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස පැහැ රන් මාල 9 යක්, සුදු රත්තරන් මාල 44 ක්, රන් කරාබු ජෝඩු 10 යක් , පෙන්ඩන්ටි 02 ක්, පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතරවේ .
එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ හතලිස් දහස් හයසිය විසිපහකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment