රුපියල් ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් 31 නීති විරෝධීව රට තුලට රැගෙන ඒමට උත්සාහ කල ලාoකික ගුවන් මගියෙකු අද අළුයම ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත්තේය. කලිසමේ ඉණ වාටියේ හා සපත්තු තුල මෙම රන් බිස්කට් සගවා තිබූ බව රේගුව කියයි.කාලයක් තිස්සේ කල විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසින්හ, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත ගුරුගේ හා නුවන් අබේනායක මහත්වරු මෙම වැටලීම කර ඇත.
Friday, 7 February 2014
ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් රේගු අත් අඩoගුවට
රුපියල් ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් 31 නීති විරෝධීව රට තුලට රැගෙන ඒමට උත්සාහ කල ලාoකික ගුවන් මගියෙකු අද අළුයම ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත්තේය. කලිසමේ ඉණ වාටියේ හා සපත්තු තුල මෙම රන් බිස්කට් සගවා තිබූ බව රේගුව කියයි.කාලයක් තිස්සේ කල විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසින්හ, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත ගුරුගේ හා නුවන් අබේනායක මහත්වරු මෙම වැටලීම කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment