යුනිකේත අකුරු ඇසුරින් මාධ්‍ය මෙහෙවරේ යෙදෙන සැම දෙනාටම හිමි බ්ලොග් අඩවිය.
Pages
මුල් පිටුව
අඩවිය හා සම්බන්ද වීමට
Sunday, 2 February 2014
ගුවන්තොටේ කම්කරු නායකයෙකුට අපලයි
ගුවන්තොටුපොළ හා සේවා සමාගමේ ආරක්ෂක අoශයේ සේවකයෙකු හා වෘතීය සමිති නායකයෙකුගේ ගුවන් තොටුපොළ රාජකාරී හැදුනුම්පත ගුවන්තොටුපොළ සභාපති ගේ උපදෙස් අනුව ආරක්ෂක ප්‍රධානියා බලහත්කාරයෙන් ආපසු ලබාගෙන ඇත. ඔහුගේ වැටුප් ගෙවීමද අත්හිටුවන ලෙස සභාපති නියෝග කර ඇත.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment