Saturday 16 November 2013

ගාල්ල මහමෝදර වෙරල තීරයේ දැලකට හසු වී සිටි අඩි තුනක් පමණ දිග පිඹුරෙක් බේරා ගනී.

ගාල්ල මහමෝදර වෙරල තීරයේ දැලකට හසු වී සිටි අඩි තුනක් පමණ දිග පිඹුරෙක් හික්කඩුව වන ජීවී කාර්යාලයේ උද්‍යාන පාලක අසංක ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය 6 දා නිදහස් කෙරිණි.මහමොදර ගංඟාව අසලදී මෙම පිඹුරා මෙසේ දැලකට හසු වී සිටින අයුරු ප‍්‍රදේශ වාසීන් දැක ඇති අතර අනතුරුව ඔවුන් හික්කඩුව වන ජීවී කාර්යාලයට දන්වන ලදී. 

හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිළධාරීන්, මොදර කැස්බෑවන් සුරුකීමේ පරිසර සංවිධානයේ නිළධාරීන් හා ගම් වාසීන් එක්ව මෙසේ එම පිඹුරා දැලෙන් මුදවා ගන්නා ලදී.

@
ලංකින්ද නානායක්කාර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...