උසාවි නියෝගයක් දඩමීමා කරගෙන වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් කඩා දැමීමට එරෙහිව පෙරේදා 06 සවස එම කඩ හිමියෝ විරෝධතාවක නිරතවූහ. එම ව්‍යාපාර ඉවත් කිරීමට එරෙහිව නියෝගයක් පවා තිබියදී අසල සoචාරක හෝටලයක හිමිකරුවෙකු රජයේ නිළධාරීනට අල්ලස් ලබාදී මෙම අපරාධය කර ඇති බව කඩ හිමියෝ පවසති ගුව්න් තොටුපොළේ සිට ජලය බැස යන කානුවක් ඉදිකිරීමට ඉඩ ලබා ගැනීම ට කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් ඉවත් කිරීමට ලබාගත් උසාවි නියෝගයක් වoචනික ලෙස යොදා ගනිමින් වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් මෙසේ කඩා දමා ඇත.
ප්‍රසාද් - ගුවන් තොටුපොළ
අනේ මෙහෙමත් මිනිස්සු
ReplyDelete