රත්මලාන කාර්මික පුරවරයේ කම්කරු කාර්යාලයක් නොමැතිවීම නිසා ඒ ආශ්‍රිත ලක්ෂයකට අධික සේවක පිරිසකට බොහෝ අපහසුතා වන බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි. රත්මලාන ට කම්කරු කාර්යාලයක් ඉල්ලා එම සoගමයේ මූලිකත්වයෙන් කම්කරු ඇමතිවරයාට ඉදිරිපත් කිරීමට සේවක සoදේශයක් අත්සන් කල බව කටුනායක සoවිධායක අසේල ධර්මප්‍රිය කීය.
No comments:
Post a Comment