විද්‍යාලයේ විදුහල්පති ආර්.ඞී ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය මහ සිසු දරුවන් මෙම වෙසක් පෙරහැර සංවිධානය කර තිබුණි.
Monday, 12 May 2014
ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ වාර්ශික වෙසක් මහා පෙරහර මෙවරත් සාර්ථකව
ඉමදුව දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ පැවැති වෙසක් මහා පෙරහර වාර්ෂිකව මෙවරද පැවැත් විණි. උඩරට පහතර නැටුම් වැයුම් ගායන වාදන රංගන වෙසක් බැති ගීතද මගින් පෙරහර අලංකාර වු තිබිණි. නිලමේ අලි , වඩිග පටුන, ආදි රංගන රැසක් ද දැකිය හැකි වුහ.
විද්‍යාලයේ විදුහල්පති ආර්.ඞී ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය මහ සිසු දරුවන් මෙම වෙසක් පෙරහැර සංවිධානය කර තිබුණි.
@ලංකින්ද නානායක්කාර
විද්‍යාලයේ විදුහල්පති ආර්.ඞී ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය මහ සිසු දරුවන් මෙම වෙසක් පෙරහැර සංවිධානය කර තිබුණි.
බටේමුල්ල ජාතික පාසලේ වෙසක් පෙරහර ඉමදුව නගරයට
අලංකාර නර්තන අංගවලින් සමන්විත වු මෙම පෙරහැර සදහා බටේමුල්ල ජාතික පාසලේ සියලු වයස් කාන්ඩ වල දරුවන් එක්ව සිටියා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ පෙරහැරේ අවස්ථා කිහිපයකි.
@ ලංකින්ද නානායක්කාර
Thursday, 8 May 2014
කටුනායක මොකද වුනේ
කටුනායක නගරය උණුසුම් කල අවිනීතිය රජ කල හෝරාවේ සoස්කරණය නොකළ දර්ශණ පහත දැක්වේ.
උසාවි නියෝහයට අනුකූල කඩ දෙක ඉවත් කල අයුරු.
උසාවි නියෝගය ක්‍රියාත්මක කර ටික වෙලාවකට පසු බැකෝ යන්ත්‍ර හතක් පිටුපසින් පැමිණ එක්වරම අනෙක් කඩ පේළිය කඩා දැමීමෙන් පසු විරෝධය
රජයේ නිළධාරීන් පැමිණ උසාවි නියෝග ඇතැයි පැවසූ අයුරු.
පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් උසාවි නියෝගය පරීක්ෂා කිරීමට ඉල්ලූවිට රජයේ නිළධාරීන් පැන දිවූ බව කඩ හිමියෝ පවසති.
පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් උසාවි නියෝගය පරීක්ෂා කිරීමට ඉල්ලූවිට රජයේ නිළධාරීන් පැන දිවූ බව කඩ හිමියෝ පවසති.
උසාවි නියෝගයක් දඩමීමා කරගෙන
උසාවි නියෝගයක් දඩමීමා කරගෙන වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් කඩා දැමීමට එරෙහිව පෙරේදා 06 සවස එම කඩ හිමියෝ විරෝධතාවක නිරතවූහ. එම ව්‍යාපාර ඉවත් කිරීමට එරෙහිව නියෝගයක් පවා තිබියදී අසල සoචාරක හෝටලයක හිමිකරුවෙකු රජයේ නිළධාරීනට අල්ලස් ලබාදී මෙම අපරාධය කර ඇති බව කඩ හිමියෝ පවසති ගුව්න් තොටුපොළේ සිට ජලය බැස යන කානුවක් ඉදිකිරීමට ඉඩ ලබා ගැනීම ට කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් ඉවත් කිරීමට ලබාගත් උසාවි නියෝගයක් වoචනික ලෙස යොදා ගනිමින් වෙනත් ව්‍යාපාර ස්ථාන සහිත ගොඩනැගිල්ලක් මෙසේ කඩා දමා ඇත.
ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Tuesday, 6 May 2014
මහා මණ්ඩල සභාපති
එක්සත් ජාතීන්ගේ සoවිධානයේ මහා මණ්ඩල සභාපති ජෝන් අචේ මහතා 2014 ලෝක තරුණ සමුළුවට සහබාගී වීමට ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.යෞවන කටයුතු හා නිපුණතා සoවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම හා නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි මහත්වරු ගුවන් තොටුපොළේදී ඔහු පිළිගත්හ.
ඡායාරූපය-කුමරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Subscribe to:
Posts (Atom)














