ඉරාක රජයට එරෙහිව සටන් කරන සුන්නි සටන්
කරුවන්ගේ ග්රහණයේ සිටි ඉන්දීය හෙදියයෝ 46
දෙනා අද සවස කේරළයේ කොචි ගුවන් තොටුපොළට
පැමිණියහ.කුර්දිස්ථානයේ එර්බිල් ගුවන්
තොටුපොළේ සිට ඉන්දීය ගුවන් සේවයේ බෝයින්
777 ගුවන් යානයකින් පැමිණෛ පිරිස පිළිගැනීමට
කේරළ ප්රධාන ඇමති ඕමෙන් චන්ඩි මහතා පැමිණ
සිටියහ.ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ගම්
පළාත වන ටික්රිට් ප්රදේශයේ රෝහලක මෙම හෙදි
පිරිස රදවාගෙන සිට ඇත.
අම්ම බය වෙලා කෙල්ලගෙ අතින් අදිනවා
ReplyDeleteඇමති කෙනෙක් නේ ඒකයි
ReplyDeleteපස්සේ කාර් එකෙන් ඇවිත් උස්සන් ගියොත්
ReplyDelete