මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා හා එම මැතිණිය ඇතුලු නියොජිත පිරිසක් ඊයේ මෙරටට පැමිණියහ. විදේශ කටයුතු ඇමති ජී එල් පීරිස් මහතා ඇතුලු රජයේ නිළධාරීහු ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙම පිරිස හරසරින් පිලිගත්හ.
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
මාලදිවයින මුස්ලිම් රටක්ද
ReplyDeleteඔව් දැන් මුස්ලිම් රටක් නමුත් අතීතයේ බෞද්ධ ශිෂ්ඨාචාරයක් තිබූ බවට එහි සමහර දූපත් වල අදත් පැහැදිලි නටබුන් තිබෙනවා
Delete