බුදුරුව සහිත අත් පළදනාවක් නිසා කටුනායක ඇතිව තිබූ නොසන්සුන්තාව අද (07) සවස අවසන්විය. කඩහිමියාගේ නොදැන වූ වරදට ඔහු සමාව ගැනීම ප්‍රදේශයේ නායක හිමිවරු ඉදිරියේ අද සිදුවිය. e - journalist හෙලිකල පරිදි එම කඩය විවෘත කිර්‍රිමට රටේ නීතිය අනුව කල හැකි බව සඟරුවනද පිලිගනිමින් ඔහුට සමාවදී එම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවසර ලබාදුන්හ.
@ කුමාරසිරි ප්‍රසාද්
No comments:
Post a Comment