Wednesday, 3 February 2016
අජිත් පෙරේරාට ගාල්ලත් විරුද්ධ වෙයි.....
ටී. විතානවසම්
පසුගිය දා පැවති බන්ඩාරගම ප්‍රා දේශීය සම්බන්ධීකරණ රැසවීමේ දී අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් දිවිනැඟුම සංවර්ධන නිළධාරියෙකුට තර්ජන කිරීමට විරෝධය දක්වමින් දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 02 දින දහවල් ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.
යහපාලන ආණ්ඩුවේ හරක් පැටව් එලි බැහැලා ආණ්ඩුවම වනසන්නට නිළධාරීන්ට බැන වැදිලා, ජනපතිදුනි මේ අහන්න මේ හිරිහැර නවත්වන්න, අජිත් පී ට අපි කියන්නේ තක්කඩි කම් නවත්වන්න, ඇමති අජිත්ගේ ප්‍රකාශය හෙලා දකිමු, යන සටන් පාඨ කියමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර එහි සභාපති කිත්සිරි ගමගේ යන මහත්වරුන් ඇතුළු දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 500-600 පමණ ප්‍රමාණයක් මෙම උද්ඝෝෂණය සදහා එක්විය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි.
ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් රාජ්‍ය සේවකයින්ගේ මනස සුවපත් කරන වැඩසටහනක්
@ ලංකින්ද නානායක්කාර
කාර්යක්ෂම හා ළුලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් රාජ්‍ය සේවකයන් අතර අනෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ සහ සේවයෙන් විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩසටහනක් පසුගිය 29 දින ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටනේ දී රාජ්‍ය සේවකයින්ගේ දක්ෂතා එලි දක්වමින් ගීත , කවි, හිටිවන කවි. හා නාට්‍ය වලින් මෙම වැඩ සටහන සමන්විත විය.
රාජ්‍ය සේවකයින්ගේ ළුලදායීතාවය වැඩිකිරීම සදහා සහ විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩ සටහනේ ඡායාරූප කිහිපයක්.

ඉමදුව ප්‍ර දේශීය ලේකම් කාර්යාල සීමාව තුල පැවති රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලියේ ජය ඉමදුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 01 කණ්ඩායමට
@ ලංකින්ද නානායක්කාර
නිරෝගීමත් රාජ්‍ය සේවයක් බිහිකිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දියත් කරණු ලැබු බෝනොවන රෝග වලක්වාගැනීමේ අරමුණ ඇතිව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල සිටින සියළු රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පවත්වනු ලැබු ක්‍රිකට් තරඟාවලිය පසුගිය 30 දින දිවයින පුරා පැවැතිවිණි. එහි දී ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල රාජ්‍ය ආයතන 11 කින් කණ්ඩායම් 11 ක සහභාගීත්වයෙන් සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් ඉමදුව ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ හා ඉමදුව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජය ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ ශූරතාවය දිනාගත් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම

Monday, 2 November 2015
Tuesday, 12 May 2015
නේපාලයේ සිට
නේපාලයේ සහන කටයුතු වල නිරතවූ ලාoකික හමුදා හා සිවිල් කණ්ඩායම පෙරේදා රාත්‍රී ආපසු පැමිණියහ.
ශ්‍රී ලාංකික හමුදා සහන කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරීන් 14 දෙනෙක් සහ හමුදා සාමජිකයෝ 127 ක්, සිවිල් වෛදය උපදේශකවරු 4 දෙනෙක් ඇතුලත් වුහ. මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් එහි අණ දෙනා නිළධාරීයා වශයෙන් කටයුතු කල අතර බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන නියෝජ්‍ය අණ දෙන නිළධාරීයා විය.
@ කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Subscribe to:
Posts (Atom)