ආණ්ඩුවේ පචවාහිනී රට ඇතුලේ බොරු මත පතුරනවා පොම්පකරනවා ඒවා කරලා තියෙන්නේ ආණ්ඩු විරෝධී ඡන්ද දායකයා දුර්වල කරන්න උදාසීන කරන්න මානසිකව වට්ටන්න ඡන්ද පොළට යන එක නවත්වන්න ඒ එකක් තමා විපක්ෂයක් නෑ දෙන්න කෙනෙක් නෑ එක ඒ නිසා මේවාට රැවටෙන්න එපා යයි ලාල් කාන්ත මහතා කටුනායකදී කීය.
කටුනායක වෙළද කලාප සේවක එකමුතුව සන්විධානය කල සේවකයින් දැනුවත් කිරීමේ ජනහමුවකදී ඔහු එසේඅ පැවසීය.
රටේ හැම තැනම හැමෝම රජයට බනිනවා ජනාධිපතිතුමාට ඊයේ පෙරෙදා රහස් වාර්තාවක් ගියා ඒකෙ තිබුනේ රට හැමතැන ජවිපෙ වටා ජනතාව එකතු වෙනබව යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.